Hotline:
0721650650
Home
About us
Roof
Wall
Flooring
Sivilima
Gutters
Interior & Exterior
FB Page
Lanka Sivilima වෙබ් අඩවියට අප ඔබව සාදරයෙන් පිළිගනිමු!
Lankasivilima වෙතින්, ඔබගේ වහලය, සිවිලිම, බිත්තිය හා පොලොව සදහා ඉතා අගනා මාදිලියේ සවිමත්, ක්‍රමවත් හා කල්පවත්නා නිෂ්පාදන රැසක් ඉතා සාධාරණ මිලකට ලබාගත හැක.තවද ඔබගේ රුචිකත්වයට මුල් තැන දෙමින්, දිනෙන් දින අලුත්වන නවීන තාක්ෂණයද උපයෝගී කරගනිමින්, ඔබේ වටිනා කාලය සහ මුදල් අපතේ නොයවා, ඔබේ සිතැගි පරිදි ඔබේ නිවසේ ඉදිකිරීම් අවශ්‍යතා (වහලය ගැසීම-යකඩ හා ලී , සිවිලිම් කටයුතු, වැහිපීලි සවිකිරීම හා ගෘහ අලංකරණය )සපුරා දීමට අප සැම විටම ඇප කැපවී සිටින්නෙමු.
ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම්වලින් පරිපුර්ණ, ඉතා කාර්යක්ෂම සේවක මඩුල්ලක් අප ආයතනයේ සේවය කරන බැවින් ඔබහට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීමේ හැකියාව අප සතුව ඇත. තවද ක්ෂේත්‍රයේ වසර 15ක අඛණ්ඩ පළපුරුද්දකින් හෙබි Dotmo Lanka Engineering ආයතනයේ පුර්ණ අධික්‌ෂණය හා කළමනාකරණය යටතේ Lanka Sivilima ආයතනයේ සියළුම මෙහෙයුම් කටයුතු සිදුකෙරේ.
ඔබත් අදම අප වෙත පියනගන්න , ඉතා සුවපහසු වර්ණවත් නිවසක අසිරිය විදගැනීමට.ඔබේ අපේක්ෂාවන් පරිදි ඔබේ අත ඇති මුදලට සරිලන සේවාවන් රැසක් අප ඔබට ලබාදීමට සූදානම්.පුරා වසර ගණනාවක අභිමානවත් විශ්වාසයෙන් අනූන සාඩම්බර නාමය "ලංකා සිවිලිම".වැඩි විස්තර සදහා අපගේ පාරිභෝගික සේවා අංකය අමතන්න (0721-650650)
Our past project
Sivilima -Site process
Our Brands
LED Lights
PVC Wall Panels
Roofing Sheets
Water Proof Skirting
Ceiling Panels
Pantry Design06
Pantry With Flooring
Pantry Design05
Pantry Design04
Pantry Design03
Pantry design with flooring
Wall design-01
Sivilima Design2
Show more
Categories
flooring
interior
roofing
sivilima
wall
What our clients say
Lorem Ipsum has been the industry's standard dummy text.